Thursday, July 17, 2014

ලිපි වර්ගීකරණය - Classification of Posts


"ඉංගිරිසි" බ්ලොග් අඩවියේ ලිපි ගොඩක් ලියවිලා තියෙනවා. ඒවායේ ඉංග්‍රීසි භාෂාවේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා කෙරෙනවා. භාවිතයේ පහසුව සඳහා ලිපිවල අන්තර්ගතය අනුව ඒවා මෙසේ වර්ගීකරණය කරන්නට අදහස් කළා. 


ඉංග්‍රීසි බස - The English Language                                   

අපේ රටේ ඉංගීසි බස - English in Sri Lanka                       

කාලය සම්බන්ධ යෙදුම් - Time Expressions

ක්‍රියා පද හැසිරවීම - Behaviour of Verbs                                                 

පූර්ව පද භාවිතය - Use of Articles                                            

නිපාත පද යෙදීම - Role of Prepositions

ඒක වචන, බහු වචන - Singular or Plural

පූර්ණ වාක්‍ය ඛණ්ඩ (අන්තර්වාක්‍ය) - Clauses                             

පදවල විවිධ අරුත් - Varied Meanings

යෙදුම්වල අසමානතා - Differences in Usage

සම්ප්‍රදායික යෙදුම් - Idiomatic expressions

තියුණු ප්‍රකාශ - Sharp Remarks                  

උච්චාරණයේ අක්‍රමිකතා - Irregularities in Pronunciation

ලිවීමේදී වැදගත් වන කරුණු - Tips for Writing

ශ්‍රී ලාංකික ඉංග්‍රීසි වික්‍රම - Sri Lankans in Action

භාෂාවක් ඉගෙනීම - Learning a Language

ඊපොත ගැන - About the Ebook



 Image credit: David Goehring



  
Related Posts with Thumbnails