Sunday, July 15, 2012
'Sujeewa's Language Blogs' - තවත් ඊපොතක්?
මීට සති කීපයකට කලින් ඉංගිරිසි ඊපොතේ දෙවෙනි සංස්කරණය ඉදිරිපත් කළානේ. නමුත් මම භාෂා පිළිබඳවම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියන්න ගත් "Say It Out Loud!" බ්ලොග් අඩවියේ ලිපිත් මේකටම ඇතුළත් කළා නම් වඩා පහසු වෙයි කියලා පසුව හිතුනා.
එයින් ඉංගිරිසි ලිපි එකතුවට නම් කිසිම වෙනසක් වෙලා නැහැ - "Say It Out Loud!" ලිපි සබඳා ඇති තැන්වල එම සබැඳි අභ්‍යන්තර සබැඳි ලෙස ක්‍රියා කරනවා හැරෙන්නට. එකම පටුනක් යොදා ඇතත්, අළුතෙන් එකතු කළ ලිපි තිබෙන්නේ වෙනම කොටසක් ආකාරයට, වෙනම ලිපි අංකද සහිතවයි. හැඳින්වීම් සහ ලිපි වර්ගීකරණද ඇත්තේ වෙන් වෙන් වශයෙනුයි; කොටින්ම "2-in-1" පොතක් ආකාරයටයි.
මෙතනින් බාගන්න: Sujeewa's Language Blogs
Subscribe to:
Post Comments (Atom)



