tag:blogger.com,1999:blog-870598638158252019.post8803076229235744644..comments2023-05-30T19:53:34.128+05:30Comments on ඉංගිරිසි Ingirisi: ඉංග්‍රීසි භාෂාව ගැන උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන් වෙත ලියා දන්වන වග නම්Sujeewa de Silvahttp://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-870598638158252019.post-20398787294958118332020-05-09T17:34:09.669+05:302020-05-09T17:34:09.669+05:30ඔබ කියන දේ තමයි රටේ බොහෝ තැන්වල වෙන්නේ. බොහොමයක් ඉ...ඔබ කියන දේ තමයි රටේ බොහෝ තැන්වල වෙන්නේ. බොහොමයක් ඉස්කෝලවලින් සහ පන්තිවලින් කෙරෙන්නේ ළමයින්ට ඉංග්‍රීසි එපා කරවන එක. ඔබට මේ ලිපි පෙළ ප්‍රයෝජනවත් වුන බව ඇසීම සතුටට කාරණයක්.
(ඔබේ කොමෙන්ටුව බොහෝ කල් ගතවී මගේ ඇස ගැටීම ගැන කණගාටුයි.)
Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-51995755136273163602018-07-16T12:31:18.442+05:302018-07-16T12:31:18.442+05:30පට්ටම ගුරුවරයෙක් ඔබ තුමා.. පොඩි කාලේ අපි ඉංග්‍රීසි...පට්ටම ගුරුවරයෙක් ඔබ තුමා.. පොඩි කාලේ අපි ඉංග්‍රීසි වලට පොඩ්ඩක් ආස උනත් ඉගෙන ගන්න තියෙන ආසව නැති උනේ ඇතැම් ගුරුවරු නිසා.. මගේ පොඩි කාලේ ඉදලම හරියාකාර ඉංග්‍රීස් අධ්‍යාපනයක් ලැබුනේ නෑ.දෙමව්පියො 4 5 වසරේ ඉදලම ඉංගග්රීසි පංති වලට දැම්මත් වැඩක් උනේ නෑ. ගමේ සමහර ඉස්කෝල වල ලමයින්ට හරියට ඉංග්‍රීසි උගන්නන නෙ නෑ..මම 1-5 වෙනකම් ගියේ ගමේ ඉස්කෝලෙට. අපිට ඉංග්‍රීසි කියන්නේ ඒ දවස්වල නුහුරු බාෂාවල් ඒත් ගුරුවරු DESTINYhttps://www.blogger.com/profile/11204075907996811604noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-35771566143886809582010-03-01T12:01:56.382+05:302010-03-01T12:01:56.382+05:30@Siribiris
අදහස් ප්‍රයෝජන බව අහන්නත් සංතෝසයි.@Siribiris
අදහස් ප්‍රයෝජන බව අහන්නත් සංතෝසයි.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-30704189792846879742010-03-01T11:04:22.386+05:302010-03-01T11:04:22.386+05:30ඔය හැරෙන තෑපෑලෙන් මගේ පුරස්න සැට් එකට උත්තර ඇවිත් ...ඔය හැරෙන තෑපෑලෙන් මගේ පුරස්න සැට් එකට උත්තර ඇවිත් තියන්නෙ.මම හිතපු ආකාරෙටම, ටක්කෙටම උත්තරේ දීලා තියනවා. ඒ කර ගත්තා වූ හා මේ කරන්නාවූ වූ සත් මෙහෙයේ ආණුභාවයෙන්,මහත් පල, මහත් ආනිසංසයන් ලැබේවා.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-13008749284990399912010-03-01T07:25:59.910+05:302010-03-01T07:25:59.910+05:30@Siribiris
එහෙමයි ආයිබෝං.@Siribiris
එහෙමයි ආයිබෝං.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-4972770077004455512010-03-01T07:23:56.874+05:302010-03-01T07:23:56.874+05:30@Anonymous
Thank you.@Anonymous
Thank you.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-80254143642197616172010-03-01T00:58:11.245+05:302010-03-01T00:58:11.245+05:30සාගත මල්ලත් අරගෙන මාත් ඕං මාත් ගොඩ උනා ගුගල් ගෘප් ...සාගත මල්ලත් අරගෙන මාත් ඕං මාත් ගොඩ උනා ගුගල් ගෘප් එකට ආයිබෝං.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-77478536502998680642010-02-28T23:07:02.910+05:302010-02-28T23:07:02.910+05:30ela wade hodata karagena yanawaela wade hodata karagena yanawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-16320395947833184422010-02-27T20:30:14.185+05:302010-02-27T20:30:14.185+05:30@wath
Google group පිටුවේ දකුණු පැත්තෙ තීරුවෙ තියෙ...@wath
Google group පිටුවේ දකුණු පැත්තෙ තීරුවෙ තියෙන "Join this group" මත කෙටීමෙන් එයට සම්බන්ධ විය හැකියි.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-64141028464931397202010-02-27T20:21:45.000+05:302010-02-27T20:21:45.000+05:30@Supun Sudaraka
ස්තුතියි. ඉංග්‍රීසි භාෂාව ගැන, ඉංග...@Supun Sudaraka
ස්තුතියි. ඉංග්‍රීසි භාෂාව ගැන, ඉංග්‍රීසි අධ්‍යපනය ගැන කියන්න යම් අදහසක් හෝ ගැටළුවක් තියෙනව නම් Google group එකේ ඒ ගැන discussion එකක් පටන් ගන්න පුලුවන්.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-32482215429168570902010-02-27T18:48:54.160+05:302010-02-27T18:48:54.160+05:30කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ...කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-53923130299509406352010-02-27T17:42:05.598+05:302010-02-27T17:42:05.598+05:30වැඩිපුර comment නොලිව්වාට බොහොම ආසාවෙන් කියවන බ්ලො...වැඩිපුර comment නොලිව්වාට බොහොම ආසාවෙන් කියවන බ්ලොග් අඩවියක් මේ. ඔන්න මමත් එකතුවුනා ගූගල් ගෲප් එකට.Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.com