tag:blogger.com,1999:blog-870598638158252019.post686572851596404862..comments2023-05-30T19:53:34.128+05:30Comments on ඉංගිරිසි Ingirisi: Attended a Public School? - කොයි රටේද?Sujeewa de Silvahttp://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-870598638158252019.post-68169635913753315742012-07-29T10:23:37.085+05:302012-07-29T10:23:37.085+05:30Hope it's gonna be useful to you.Hope it's gonna be useful to you.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-14290849190368803152012-07-29T10:19:07.533+05:302012-07-29T10:19:07.533+05:30i wanna read ur blog from the Beginning.i wanna read ur blog from the Beginning.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-46456322186597256182012-07-28T17:02:24.998+05:302012-07-28T17:02:24.998+05:30Yeah, some of them have really nasty accents. But ...Yeah, some of them have really nasty accents. But I think the better educated ones sound quite nice, as Denzel Washington's character does in the movie "The Great Debaters".Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-59853687151776074452012-07-28T15:38:40.248+05:302012-07-28T15:38:40.248+05:30I like American English but I really don't lik...I like American English but I really don't like the American darky's accent.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-35972248197428396172012-07-28T12:37:00.056+05:302012-07-28T12:37:00.056+05:30සාමාන්‍ය ජීවිතයේදී බොහෝ අය තමන්ට පුරුදු ප්‍රාදේශීය...සාමාන්‍ය ජීවිතයේදී බොහෝ අය තමන්ට පුරුදු ප්‍රාදේශීය උච්චාරණ රටා අනුගමනය කිරීම හා වේගයෙන් කතා කිරීම නිසා මේ තත්වය ඇති වෙනවා. නමුත් විධිමත් අවස්ථාවකදී සම්මත උච්චාරණය අනුගමනය කිරීමටත්, පැහැදිලිව කතා කිරීමටත් උත්සාහයක් දරන නිසා තේරුම් ගැනීම වඩා පහසුයි.

කෙසේ නමුත් පුරුද්දත් සමග සාමාන්‍ය ජීවිතයේ කතාබහත් බොහෝ දුරට තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. වැඩිපුර එවැනි සංවාදවලට සවන් දීමෙන් ඒවා Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-46421751100542812542012-07-28T12:18:11.770+05:302012-07-28T12:18:11.770+05:30සමහර ඉංග්‍රීසි වචන සාමාන්‍යය ජීවිතයේ ඉංග්‍රීසි කතා...සමහර ඉංග්‍රීසි වචන සාමාන්‍යය ජීවිතයේ ඉංග්‍රීසි කතා කරණ පුද්ගලයන් උච්ඡාරණය කරණවිට එක් වරම තේරුම් ගැනීමට අපහසු වෙනවා.නමුත් රූපවාහිණී හෝ වෙනත් සම්මත මාධ්‍ය වලදී එය ගැටලුවක් වන්නේ නෑ.මේකට මොකක් හරි සරල විසදුමක් තියනවද?
also thanks sir your these post. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-61616865285977662602012-07-28T11:03:28.177+05:302012-07-28T11:03:28.177+05:30පැටලුම් සැහෙන ගණනක ලිහා ගන්න වෙනවා. බ්‍රිතාන්‍යයේ ...පැටලුම් සැහෙන ගණනක ලිහා ගන්න වෙනවා. බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන ඇමරිකානු කාන්තාවකගේ අත්දැකීම් "separated by a common language (http://separatedbyacommonlanguage.blogspot.com/)" බ්ලොග් සටහනේ දැක්වෙනවා.

ඉංග්‍රීසි කතා කරන අනිත් අය වෙනත් රටකට ගියාම ලැබෙන අත්දැකීම් ගැනත් යම් යම් තැන්වල ලියවිලා තියනවා.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-52688448140260071512012-07-28T10:45:40.269+05:302012-07-28T10:45:40.269+05:30ඇමරිකන්කාරයෙකුට එංගලන්තෙ ගියාමයි සුද්දෙකුට ඇමරිකාව...ඇමරිකන්කාරයෙකුට එංගලන්තෙ ගියාමයි සුද්දෙකුට ඇමරිකාවෙ ගියාමයි පිස්සු හැදෙනවා ඇති.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com