tag:blogger.com,1999:blog-870598638158252019.post1193795546308995574..comments2023-05-30T19:53:34.128+05:30Comments on ඉංගිරිසි Ingirisi: When You’re Up Against the Wall - ඉනිමගක් ඕනැ වෙයිද?Sujeewa de Silvahttp://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-870598638158252019.post-45282078543285666312010-08-01T09:24:58.893+05:302010-08-01T09:24:58.893+05:30@dinesh
සිංහල මව් භාෂාව හැටියට කතා කරන අයගෙ ඉංග්...@dinesh<br /><br />සිංහල මව් භාෂාව හැටියට කතා කරන අයගෙ ඉංග්‍රීසි උච්චාරණය අනෙක් ආසියාතික ජාතීන් බොහොමයකට සාපේක්ෂව නරක නැහැ. ඒකට හේතුව සිංහල මව් භාෂාවෙන් ලැබුන සෞම්‍ය උච්චාරණ ස්වරූපය. විදේශිකයන්ට අපේ අයගෙ ඉංග්‍රීසි තේරුම් ගන්න ඇතැම් විට අපහසු වෙන්නෙ අපේ සමහර අයට ඉංග්‍රීසි වචනවල අවධාරණය වන මාත්‍රා (stressed syllables) සහ වාක්‍යවල උච්චාරණය උස් පහත් වෙන ආකාරය (intonation) ගැන අවබෝධයක් නැති කම නිසා.<Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-8948733218622447192010-08-01T02:29:59.244+05:302010-08-01T02:29:59.244+05:30අපේ සර්ට ගොඩා...ක් ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරණ...අපේ සර්ට ගොඩා...ක් ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරණවට.අපි ලංකාවෙදි වචන උච්ඡාරණය කරණ විදිය ගැන ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට එච්චර සැලකිලිමත් උනේ නැහැ.මෙහෙදි ඒ නිසා සමහර වෙලාවට ටිකක් අමාරුවෙ වැටෙනව.සාමාන්යෙන් ජපන් ජාතිකයො ගොඩකට ඉංග්‍රීසි බැහැ.නමුත් දන්න වයසක අයට අපි ශබ්ද කරණ ආකාරයෙන් වචන එසැනින් තේරුම් ගන්නව.නමුත් ස්කෝලෙ යන අය ඇතුලුව ටිකක් තරුණ කොටස් වලට එක වචනෙ දෙපාරක් තුන් පාරක් කියන්න ඕනෙ වටහ dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-92039426299116884702010-07-29T07:57:07.507+05:302010-07-29T07:57:07.507+05:30@නිලන්ත පියසිරි
අගය කළාට ස්තුතියි.@නිලන්ත පියසිරි<br />අගය කළාට ස්තුතියි.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-870598638158252019.post-18557091873821293862010-07-28T16:03:19.871+05:302010-07-28T16:03:19.871+05:30බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.com